(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය )
පැල ලක්ෂයක් සිටවමින් නිකවැරටිය නගරය හරිත නගරයක්.කිරීමේ මහා සංග්‍රාමය අද (05) කොටවෙහෙරදී ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි .
මෙහිදී "ජීවිතයට හුස්මක් " දෙමින් නිකවැරටිය නගරයේ මාර්ග දෙපස සහ නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ සියලු මාර්ග දෙපස වටිනා ගස් වර්ග රෝපනය කිරීම සිදුකෙරේ.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව , සුධීරගම පඥ්ඥරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ,නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.පතිරණ මහතාගේ මෙහෙය වීමෙන් , සියලු රාජ්‍ය ආයතන වලද සහය ඇතිව ,නිකවැරටිය ප්‍රාදේශීය සභාව විසින් වැඩසටහන සංවිධානය කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැළ හිටවන්න ඔනෑ ගෙඩි හැදෙන පැළ සහ ඖෂධ පැළ.... හැම ගෙවත්තකම වටිනා පැළයක් ස්වෙච්ඡා සංවිධානයකින් සිටුවලා ගෙදර අයට බලාගන්න කියන්න. මෙහෙම කළොත් අපිට හොද වන ඝනත්වයක් හදාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රජා සේවයේ යොදවන අය තරුණ සංවිධාන සහ පාසල් මට්ටමින් සහ රජයේ ඉඩම්වල පැළ හිටවමු...
කුරුණෑගල - මල්ලවපිටියෙ සිට රිදීගම දක්වා හමුදාව සිටවු නා පැල වලින් ඉතිරිවී ඇත්තේ කොපමණ ප්‍රමානයක්ද? කිසිම පසු විපරමක් නැත. ඔහේ කරන්නම් වාලෙ දෙවල්?