
(ශාන්ත රත්නායක)
ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ.
සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම පන්දම් දල්වමින්, කළුපටි පැළඳ විරෝධතාවයේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක්වෙන්නෙම ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති වලට පෙන්නපු අර පොළොන්නරුවේ ගොවි මහත්වරු තමන්ගේ විරෝධතාවක් දක්වන්න නගරෙට ගෙනාපු "මී හරක් පට්ටිය"
පස්වන චායරුපය දැකීමේදී ගිනි තියන්න අති දක්ෂ හනුම මතකයට නැගෙනවා....
පන්දම් ඇල්ලීම වැරැදි පූර්වා දර්ශයක්... නමුත් පරාජයට මූලිකවම කටයුතු කළ දූෂිතයන් ඔතන නැතිවීම සතුටක්...
ඇදුම් නැතිව පන්දම් අරගෙන දිව්වා නම් තවත් හොදයි..
කෝරාලලාට හොදටම රිදිලා... ඔව් කෝරාල මම බයියෙක් තමයි.. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න බැහැ. ඔයා ටොයියෙක් වුණාට මට අදාළ නැහැ. ඔයා ඇදුමක් නැතිව පන්දමක් පත්තු කළත් මට අදාළ නැහැ. නිකන් ණයට කහින්න එපා...
ඔක්කොම එකයි. එක කාසියේ දෙපැත්ත.
"බජට් පාටියට 500 කට ආසන්න ආරාධනා" මෙන්න වැඩ...! පාන් නැත්නම් කේක් කාපල්ලා !
පන්දම් අල්ලන් බකන් නිලන් හිටියාම අපේ සර්ට සැපද?
ගින්දර පැත්ත උඩට හිටින්න වාඩිවෙන්න ඕකේ...
අද කෝවිඩ් මරණ මංචකේට මුලු රටම ඇදගෙන ගිය 69 ලක්ෂයක් බහුතර මීහරක්ව මතක් වෙන්නේ නැද්ද?
52 ලක්ෂයක් හොම්බ බිම ඇනිලත් ... තවමත් ගුණ වර්ණනා කරනවා.. අනේ මගේ කට ....
මෙ මොන මෝඩ කතාවක්ද? සිරිකොතේ මෙකට ඛෙහෙත් තියෙනවද? හෙටම ඡන්දෙ දෙනවා එහෙනම් බැංකු ඔක්කොම කැඩුවත් කමක් නැහැ.
අද මරණ මංචකේට මුලු රටම ඇදගෙන ගිය මහ බැංකු හොරු 69 ලක්ෂය බහුතර හරක්ව මතක් වෙන්නේ නැද්ද?