IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ  ප්‍රගතිශීලීස්ත්‍රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.

එයට ප්‍රගතිශීලී ස්ත්‍රී සාමුහිකයන් සංවිධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (6)

පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

Nishan Thursday, 10 December 2020 10:18 AM

මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයි....

:       10       8

Kamal Koyrala Thursday, 10 December 2020 10:53 AM

අදට යෙදී ඇති මානව හිමිකම් දිනයේදී ජිනීවා මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කළ යුතුයි. බැනර් ප්‍රදර්ශනයෙන් එය හුදෙක් වීදි නාට්‍යයක් පමණි. මෙරට පිටරට සහ අධිකරණයේ නඩු පවරා එකී වින්දිතයන්ට සාධාරය ඉෂ්ඨ කළ යුතුයි. කොමිෂන් මගින් මෙය ඉෂ්ඨ සිද්ද නොවෙ..... ජිනීවා පරීක්ෂණයක් අවශ්‍යයි...කොරෝනා රෝගීන්ට වෙඩි තියන්න අණකළ අයට විරුද්ධව සහ ජනතා ආරක්ෂාව බාර අයට....

:       8       6

Raveendra Thursday, 10 December 2020 12:11 PM

හිරකරුවන්ගේ නොමනාකම් නිසා විනාශ වූ ජිවිත, විනාශ වූ පවුල් පන්සල් වල හිමිකම් ගැන කථා කරන්න ඉන්නේ මොන සංවිධානයද යන්න ප්‍රගතශීලි එකමුතුවේ නගාලා ගෙන් දැනගැනුමට කැමැත්තෙමු. නගාලගේ ඇදුම් ආයිත්තම් වලින් නම් කියවෙන්නේ "රටවල් අස්ථාවර කිරීමට යමින් ඩොලර් වියදම් කරමින් වක්‍රාකාරව ක්‍රියා කරන NGO ටකරන් මඩුවක්" පිටුපස්සෙන් පැමිණි බවක් නොවේද ..?

:       2       7

Anura Thursday, 10 December 2020 12:27 PM

ලැබෙන අරමුදල් වලින් යමක් කරා කියල පෙන්නන්න ඕනේ නේ...

:       3       6

Bamunuarachchi Thursday, 17 December 2020 01:39 PM

මහර සිරකරුවන් ඝාතනයට ආණ්ඩුවේ නායකයන්ට වග කියන්න වෙයිලු. ඒ මොකටද? එහෙනම් හිරේ දැම්මටත් ආණඩුව වගකියන්න ඕනේද? කාලකන්නි රැල ගහගන්න හැටි අපි වීඩියෝවෙන් දැක්කා. ඔවුන් ගහගෙන මැරුණාම අපිට මොකෝ ආණ්ඩුවට මොකෝ...

:       0       0

Bamunuarachchi Thursday, 17 December 2020 01:42 PM

පාරේ යනකොට හිරකාරයෙක් දිහා හැරිලා නොබලන කට්ටියක් තමයි හිරකරුවන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ... හොඳටම පෙනෙනවා NGO ගොයියන් ටිකක් මේ බෝඩ් උස්සන් ඉන්නේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site