
(ශාන්ත රත්නායක)
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.
එහිදී ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙන ලෙසත් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙස උන්වහසේලා රජයට බලකර සිටියහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...!!
මුස්ලිම් අපිත් ඉල්ලන්නේ පවතින නීතිය වෙනස්කර භූමදානයට අවසර දෙන්න කියලා තමයි... නීති විරෝධීව භූමදානය ඉල්ලන්නේ නැහැනේ. මේ වගේ ඉරිසියාකාරයින් ඉන්න ලෝකෙන්ම එකම රට...
සියළු සත්වයෝ .......... ද?
ඔහොම යං ඉදිරියටම.... ලංකාවට ජයවෙවා...
අපිව පුච්චන ලෙස රජයට බලකරන උද්ඝෝෂණයක්...
එකම රටක් එකම නීතියක් බලාපොරෝත්තු වුන හැට හුට හමාරක ප්‍රාර්තනා සඵල කරගන්නට කර ගහපු සියල්ලටම දැන්නම් හරි සතුටු ඇති.
ලංකාවෙ නීතියක් තියෙනවද? කුඩු කාරයින්, දූෂකයින් නිදහස් කරනවා.. මෙ අය බුදුන්ගේ මග යන්නේ නැහැ. අන්‍යාගමිකයින් කියලා තමයි කියන්න වෙන්නේ...
ඔතන ඉන්න හාමුදුරු සෙට් එකත් අන්තවාදීන් තමයි. අනේ අපේ බුදුදහමට ගිය කල....
මෙහෙම තමයි රජයේ ජනතා ප්‍රශ්න විසදන ක්‍රමය... ලෝකයා මෙ දෙස බලා සිටීවි.
siri දැන් මොකක්ද ඔහෙට තිබෙන ප්‍රශ්නය? පුච්චන්නේ නැහැ කියලා නැහැ නේද? කොරෝනාවලට වැඩිය භයානකයි. ඉතුරුහැරිය මම කියන්නේ නැහැ.
මේක රජයෙන් කරන සූදුවක් කියලයි අපි හිතන්නේ...
දේශපාලනය කරපු මෘතදේහ දැන් ආගම්වාදී, ජාතිවාදී කරන්නයි මේ ආණ්ඩුව යන්නේ දරුවනේ...
ආණ්ඩුවට තවමත් කඩේ යන කට්ටියක්ද මේ..?
ජාතිවාදී, ආගම්වාදී මතධාරීන් ජනාධිපති කාර්යාලය වටලයි.
කොවිඩ් මරණ පුච්චන්න කරුණාකරලා. අපිට ඉන්න රටක් තියෙන්න ඔනේ... ඒකටයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ...
අලුත් පොකුරක් හදාගන්න තමයි මෙ ඔක්කොම උත්සාහ කරන්නේ... ආදාහන නැතිනම් භූමදාන පොකුර... දැන් තියෙන්නේ පුළුවන් තරම් ප්‍රවෙසමෙන් ඉන්න එක... එතකොට දෙකම කරන්න ඔන වෙන්නේ නැත.
දෙවියො ඉන්නෙ පොළව යටද?. එහෙනම් උඩට යාඥා කරන්නෙ ඇයි? මේක මුලාවක්... මැරිල පැය 3ක් යද්දි විඥානය සම්පූර්ණයෙන්ම ශරීරෙන් ඉවත් වෙනව. ලෝක ජනගහණය වැඩිවෙනකොට භූමදානය කිරීම ප්‍රායෝගික නෑ. ආදාහනයට යොමුවෙන්න වෙනව. තේරුම් ගන්න. සෞදිය මොන තරම් ආගමික නීති වෙනස් කරගෙන ප්‍රායෝගික වෙලාද? ආගමික දර්ශනය හරියට උගන්නන්න. හරියට හදාරන්න. මතක තියාගන්න ආර්ථිකය වැටුණොත් ආගම අදහන්නවත් කෙනෙක් ඉතුරුවෙන්නෙ නෑ. රටක් විදියට එක තැනකට එන්න. දැන් 2021 ටත් ළඟයි.
ලබන්නාවූ නව වසර කොරෝනා ඩබල් වෙච්ච රටක්ම වේවා...!!!
රෙදි ඇඳගෙනද මේ ගොල්ලෝ මේ නරි නාඩගම් නටන්නේ? ඇයි අර කැළණි නයි නටවලා රට බේරගන්න ආපු විරුවා මේ රට බේරා ගත්තා කියලයි මම නම් හිතාගෙන ඉන්නේ... අනේ අම්මේ මෙහෙමත් ජාතියක්. ඉල්ලගෙන කාලා මහපාරේ පහරනවා. අනික බිස්නස් කාරයෙකුට හරි මළමිනී ටික විකුණගෙන කන්න නම් තව මළමිනී දෙතුන් දාහක් වත් මෝචරිවල ගොඩ ගැහෙන්න ඕනා. එතකන් වත් ඉවසගෙන ඉන්න බැරිවද මේ දඟලන්නේ? එක අතකට සමහරක් මෝඩයින්ට අලිසබ්රි මහත්තයල එක්ක හැරෙන්නවත් පුලුවන්ද?
මොකද ඔයගොල්ලෝ කියලා අමුතු කොට්ඨාසයක්ද?
මේ හාමුදුරුවෝද? බුදු හාමුදුරුවෝ හිටියා නම්...
චීවරයට මහා අගෞරවයක් ... බුදු බණ අමතක වෙලා...
මේ බුද්ධ පුත්‍රයෝද දෙවියනේ...!!!
දේශපාලුවන්ට කඩේයන චීවරධාරීන්ද මේ?
අනේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මේ අය නිවන් දකීවි.