රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ.