IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සරසවි වරම් අහිමි සිසුහු තංගල්ලේදී විරෝධතාවක


 
(අනීෂා මානගේ)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේදී පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමෙහි අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(22) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
 
නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
 
කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි කී ඔවුහු තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.



අදහස් (2)

සරසවි වරම් අහිමි සිසුහු තංගල්ලේදී විරෝධතාවක

Hameed Friday, 22 January 2021 07:52 AM

ඔය විරෝධතා කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ.

:       1       52

ara Saturday, 23 January 2021 12:36 AM

දරුවනේ හැරියල්ලා හරියන පැත්තට... සරසවිය හැර තවත් මාර්ග ඇත...

:       0       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site