(ඩික්සන් වසන්ත)
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී
banda Thursday, 21 January 2021 11:01 AM
නව නායක රනිල් මහතාට අපේ උණුසුම් සුබපැතුම්..!!!
vinividaThursday, 21 January 2021 11:28 PM
එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ශක්තිමත් වෙමින් කරමින් තිබේ. ශ්‍රී ලංකා දේශපාලනයේ පෙර නොවූ විරූ ආකාරයට නැවත පක්ෂය නැගී සිටිනු ඇත. නව දේශපාලන දිශාවක් කරා රට යොමුවනු ඇත. එය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කෘෂි අාර්ථික සංවර්ධන ව්‍යාපාරය සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ගෝලීය විවෘත ආර්ථිකය මුසු යුග දෙකක සංකලනයක් රටට හඳුන්වා දීම වැදගත් වනු ඇත. දිනපතා වෙනස්වන වර්තමාන ලෝකය සමග එක්ව ගමන් කිරීමට නව මොඩලයක් රටට අත්‍යාවශ්‍ය වේ . වර්තමාන දූෂිත දේශපාලනය අවසන් කිරීමට කාලය එළඹ ඇත. ඒ සඳහා සැලසුමක් සහ කැපවන අවංක පිරිසක් සිටිය යුතුම වේ.
bandaFriday, 22 January 2021 08:57 AM
මහජනතාව මෙම පක්ෂය ගියපාර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළේ මොකද කියලා දන්නේ නැති ඔයලා දන්නේ නැති ඔයාලා වගේ පොරටෝක් දෙන අයට අබ සරණයි.
banda Thursday, 21 January 2021 11:04 AM
උපදේශක තනතුරට මර්වින් සිල්වා මහතා පත්කර ගන්න.
pradeepa Thursday, 21 January 2021 11:54 AM
ඔබලාට ජය ලැබෙන වසර 2072 වසරයි.
පියරත්න බණ්ඩාර Thursday, 21 January 2021 12:52 PM
අපි ඉතාම පැහැදිලිවම ප්‍රතිචාර දක්වා තිබියදී ආයෙත් මොනවා කියන්නද? සෙට් එකම එකෙක් නෑර පාර්ලිමේන්තුවෙන් එලවලා ගාණටම කියලා දුන්නා... කෝ ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවද? ඊළඟට පළාත් සභා ඡන්දෙනුත් ඕනෑ නම් ආයේම කියලා දෙන්නම්... !! ඒත් ඉතිං විලිලැජ්ජා නැති කමට කොහෙද බේත් තියෙන්නේ...?
chandima Thursday, 21 January 2021 01:58 PM
මේ කියන්නේ අර මන්ත්‍රීලා එක්කෙනෙක්වත් නැති පක්ෂය නේද?
ගාමිණී Friday, 22 January 2021 04:26 AM
ඒක තමයි කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන්ට ඒ දේවත් තේරුම් ගන්න බෑ. අපි ඡන්දේ නුදුන්නේ මේ අය එපා හින්දයි. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නවා රනිල් මහත්තයා ඇතුලු මේ කණ්ඩායමට තමයි රට කරන්න පුළුවන් කියලා. රනිල් මහත්තයා නැති දවසට එ.ජා.පය ඉවරද? දැන්වත් තරුණ නායකයෙකුට දෙන්න ඕනේ. ඊළඟ සැරේ ලක්ෂ දෙක හමාරත් නෑ. ජේ.ආර්. මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා ගෙනාව අපේ පක්ෂය කෑවා. මහ බැංකු වංචාවෙන් අපිට අනිත් පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරි වුණා. පිරිසිදු පක්ෂයක් විදිහට දුරකථනයත් එක්ක ඉන්නවා. ආයේ රනිල් මහත්තයා ඉන්න කම් ඔය පක්ෂේ අපිට එපා. එහෙත් නව නායක රනිල් මහත්තයාට සුබ පතනවා. රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් ඉදිරියේදීවත් දේශපාලනය කරන්න අපේ ආශිර්වාදය. හැබැයි අපි දුරකථනයට...