IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කලාකීර්ති එඩ්වින් ආරියදාස අවසන් ගමන් යයි

කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ බොරැල්ල කනත්තේදී අද (25) පස්වරුවේ සිදුකෙරිණ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ මාධ්‍යවේදීහු, කලාකරුවෝ ඇතුළු පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියහ.



අදහස් (1)

කලාකීර්ති එඩ්වින් ආරියදාස අවසන් ගමන් යයි

විජිත් Monday, 25 January 2021 08:08 PM

එඩ්වින් ආරියදාස මහතාගේ ආදාහනය අන්තර්ජාලය හරහා මට නැරඹීමට අවස්ථාවක් ලැබුණා. වැඩසටහනෙන් පසු මට යමක් සිහියට ආවා. internet යන ඉංග්‍රීසි වචනයට "අන්තර්ජාලය" කියා නම් තැබුවේත් අපේ මේ එඩ්වින් ආරියදාස මහත්මයාමයි. වයස අවුරුදු 99 වෙනතෙක්ම ඒ කියන්නේ දැයෙන් සමුගන්නා තෙක්ම, මුළු ලෝකයත් සමගම තම දැනුම බෙදාහදා ගැනීම සතුටින් ඉටුකළ ඒ මහා පඬිවරයාට මම උතුම් වූ නිවන් සුවය පතන්නම්...!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site