IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරාය අසළ උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ ගැටලුවට රජය මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ  විරෝධතාවයක් අද(29) පැවැත්විණි.

එහිදී වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවසුවේ උද්ඝෝෂණයෙන් පසු අද සිට  වරායේ සේවකයන් සමග අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

 



අදහස් (5)

වරාය අසළ උද්ඝෝෂණයක්

විජිත් Friday, 29 January 2021 03:55 PM

මේ සටන අනිවාර්යයෙන්ම වෘත්තිය සමිති ජයගන්නවා. ටිකක් ප්‍රවේශම් වන්න කහ සිවුරු පොරොවාගත් ජූජක බමුණන්ගෙන්. ප්‍රශ්නය බැරෑරුම් වෙනවිට පාලකයින්ගෙන් ලැබෙන v8 වාහනයක්, සල්ලි මිටියක් වැනි දේවල් වලින් මේ බමුණන්ගේ දැහැන බිඳී සටන පාවා දෙනවා. මේ පාරත් එහෙම කරන්න උත්සාහ කරන්න පුළුවනි. එහෙම වුණොත් ජූජක බමුණන්ට මදි නොකියන්න සලකන්න අමතක නොකරන්න...

:       0       0

Disanayake Friday, 29 January 2021 04:13 PM

මේ ගනුදෙණුවෙන් අනාගතයේදී ඇතිවන ඵලවිපාක ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ.

:       0       0

Mihin Saturday, 30 January 2021 04:49 AM

අපේ සල්ලි උල්පත් ඉන්දියාවට දීලා අපේ ගැහැණුන්ව වළං හෝදන්න පිටරට අරිනවා.

:       0       0

pradeepa Saturday, 30 January 2021 05:31 AM

විමල් ඇමැතිතුමා ඉන්නවද?

:       0       0

kamal Saturday, 30 January 2021 05:56 AM

තුවාල කැසිම හා වරාය ජැටිය හොඳයි කියා හිතෙන්නේ නිෂ්පාදනය හා මුලු ජාතික ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. හරියට සංවර්ධනය කරා නම් නිෂ්පාදනය කරා නම් රටට නැව් එනවා. නමුත් තාවකාලිකව අදානිට දීම හොඳයි කියා හිතන්නේ කුකුල් ෆාම් ලොකු නිෂ්පාදනයක් කියා හිතන දේශපාලකයන්ටයි. පෙරටුගාමී එකට සංවර්ධන ප්‍රතිපත්තියක් ඇති කියලා මම හිතනවා. මේ අධ්‍යාපනයට යන මුදල් වෙනස් කර අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. පරිපාලන වියදම් අඩු කර එය වෙනස් කළ යුතුයි. මට නම් පාලනය දුන්නොත් රට දියුණු කරන්න යන්නේ මාස 06යි. මාස හයෙන් පාරට දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site