IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක්


 

(ජයමාල් චන්ද්‍රසිරි)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමයක මහතාට ජනාධිපති සාමාව ලබාදෙන ලෙසත්, ඒ මහතාට දී ඇති දඬුවම ලිහිල් කරන ලෙසත් ඉල්ලා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් අද(25) කොළඹ ගාලුමුවදොර උද්ඝෝෂණ පැවැත්වීමට ඇති ස්ථානයේදී නිහඬ උද්ඝෝෂණයක යෙදුණහ.



අදහස් (6)

රංජන්ට ජනපති සමාව ඉල්ලා ගාලුමුවදොරදී උද්ඝෝෂණයක්

විජේ Monday, 25 January 2021 10:03 AM

ජනාධිපතිතුමනි, නිදහස් දවසට රන්ජන්ටයි, වාස් ගුණවර්ධනටයි නිදහස දෙන්න. දුමින්දවත් ඔන්න ඔහේ ඇප මතවත් නිදහස් කරලා දාමු. පව්නේ නේද..?

:       3       2

jagath Monday, 25 January 2021 10:18 AM

පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියපු අයට මැති ඇමැති කම් පවරලා රන්ජන්ව හිරේටදැම්මා. ඕවායේ ප්‍රතිඵල ළඟදීම ලැබෙයි.

:       4       5

pradeep Tuesday, 26 January 2021 12:06 AM

පැමිණ සිටින ගණනින් මෙය සැබෑ විරෝධයක් බව පෙනේ...

:       2       17

kamalWednesday, 27 January 2021 05:33 AM

හරියටම හරි... පවතින ආණ්ඩුවක ගොට්ටෝ බස්වලින් ගෙනැල්ලා නෙමෙයි මේක. රටේ සැබෑ මිනිසුන්ගේ සැබෑ විරෝධයක්... ඒ මිනිස්සුන්ගේ වියදමින්, මහන්සියෙන් කිසිම දේශපාලන පක්ෂයක උසිගැන්වීම්වලින් තොරව කරපු සැබෑ විරෝධයක්... තමන් වෙනුවෙන් කතා කරපු මේ මිනිස්සුන්ගේ සැබෑ කෙළෙහි ගුණය, වේදනාව පෙන්වන විරෝධයක්...

:       2       2

Bandara Tuesday, 26 January 2021 07:11 AM

සූ ගාලා සෙනග...

:       5       12

Raveendra Tuesday, 26 January 2021 08:18 AM

දියවන්නාව පට්ටියේ තප්පුලපු එකඳු අයෙකු මෙහි නොදැකීම අරුමයකි.

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18067 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 13773 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10820 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 461 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 138 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site