IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමාජවාදී ජනතා පෙරමුණ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්

‘වරාය විකිණීම නතර කරනු' යන මැයෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් සමාජවාදී ජනතා පෙරමුණ  අද (1) දින කොළඹ ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
 
 
මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස විතාරණ මහතාද එක්ව සිටිනු අයුරු දක්නට ලැබිණි.
 
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (1)

සමාජවාදී ජනතා පෙරමුණ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්

Bamunuarachchi Monday, 01 February 2021 12:16 PM

හරි හරි... අපි ඔය ඔක්කොම උද්ඝෝෂණ පින්තූර ගහලා ඉන්දියානු පත්තරවලට ඉන්දීය රජයට දැනගන්න සැලැස්සුවා. අපිට මේක කරන්න බැහැ පෙනෙනවා නේද? තිබෙන විරෝධය කියලා පෙන්නුවා. රජයට වුවමනා කළේත් ඔය ටික තමයි. වැඩේ ගානට සිද්ද වුණා. ඔබලාට ක්‍රෙඩිට් එක ලැබෙනවා.. හැබැයි 2025 වෙනකොට ජනතාවට ඕවා අමතකයි. මතක තියාගෙන වැඩකුත් නැහැ... මොකද JVP ඡන්දෙ දෙන්නද? ටෙලිෆෝන් එකට ඡන්දෙ දෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 189 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site