
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තාවීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට රැදවියන්ගේ ඥාතීහු බහුතරයක් බන්ධනාගාරය අසලට පැමිණ සිටියහ. මේ වනවිට කලහකාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාම තමන්ගේ පුතාව, සැමියාව, නෑදෑයාව අපරාධවලින් වළක්වා ගත්තා නම් ඔය විදියට පොලිසියට වැඳ වැඳ දඟලන්න ඕනෑ නැහැනේ...
කරන්න තියෙන හැම ජරා වැඩක්ම කරලා හිරේට ගියාම එතැනවත් ඒ කාලය හොඳින් ගත කරන්න දන්නේ නැහැ. චණ්ඩිකමයි, නැහැදිච්චකමයි, අනික් මිනිස්සුන්ට අවදානමක්, අනතුරක් කරන්නම තමයි බලාගෙන ඉන්නේ... මේ වෙඩි තැබීම සාධාරණයි.
මිනිස්සු හිරේ දමන්නේ වැරැදි කරපු නිසයි. නමුත් රජයෙන් ඒ අයව නිදහස් කරනවා නම් හිරේ දමන එකේ තේරුමක් නැහැ.
ලෝකේ කොහේවත් නැහැ. හිරකාරයෝ මරණ සිරිතක් නැහැ. හිරේ ඉන්නේ ඔක්කොම වැරැදි කරපු අය නෙමෙයිනේ. 2018 දී මටත් ඉන්න වුණා දවස් 14ක් මහර බන්ධනාගාරයේ. මේ විදිහට මටත් මැරුම් කන්න වුණා නම් කොහොමද? මේවා හිතාමතා කරන වැඩ. සහෝදරයා.. ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා තාම පොඩියි.
දැන් ඉතින් අන්දලා වැඩක් නැහැ. සර් ඕවා බලාගනියි.
බන්ධනාගාරවල ඉන්න හැමකෙනාම වැරැදි කරපු අය නොවේ. බොහෝ දෙනා අහිංසකයන්.. නමුත් සිරගත වෙන්න දඬුවම් විඳින්න තව හේතු ගණනාවක්ම බලපානවා. විශේෂයෙන් හොඳ නීතීඥ සහායක් ලබාගන්න බැරිවීම, ඒ වගේම වරද පිළිගන්න ඇති බලපෑම් නිසා වරද පිළිගැනීම වගේ හේතු බලපානවා. ඒ වගේම දඩ ගෙවන්න බැරි වීම වගේ හේතු නිසත් බන්ධනාගාර ගත වෙනවා. මේ සියල්ලට වඩා සමස්ත අධ්‍යාපන පද්ධතියම, සමාජයම වග කියන්න ඕනේ මේ වගේ දේට...
මෙහි ඇති ඛේදවාචකය නම්, මේ අයගේ පව්වලට අවසානයේ දුක් විඳින්නේ ඔවුන්ගේ පවුල්වල අයවීමයි.
මේවට කවුද වගකියන්නේ... කවුද උත්තර දෙන්නේ...? මේත් මිනිස්සු නේද බුදු හාමුදුරුවනේ..?
විධායකයාගේ අවසර නැතිව වෙඩි තියන්න බැරි බව කවුරුත් දනිති අනේ දෙවියනේ...
අපේ රටේ ඉන්නේ කිසිම මනුෂ්‍යත්වයක් හඳුනන්නේ නැති මිනිසුන් කියා ගන්නා සත්ව කොටසක්. හිරකරුවන්, අපරාධකරුවන් මරා දැම්මට සතුටු වෙන්න තරම් පහත් සිතක් ඔවුන්ට තිබෙන්නේ. ලෝකෙට කියන්නේ අපි කරන්නේ මානුෂික මෙහෙයුම් කියලා. ඉතාම ලැජ්ජා සහගතයි.
රටේ ජනතාවගේ මතය නොවේ.. මේ උඩ අය දක්වලා තියෙන්නේ. මේ අදහස් ම්ලේච්ඡයි. කවුරු කොහොම කිව්වත් එහෙම හිරේ ඉන්න මිනිස්සුන්ව මරන්න බැහැ.
අර එක එක අයියලාට කුලියට හිරේ ගියා. මල්ලිලාට නම් හොඳ පාඩම්...
සිරකරුවෝත් මනුෂ්‍යයෝය...
Raveendra මහත්මයා. බොමුද සීතල වතුර වීදුරුවක්? අමුඩ හෝදලා මහන්සිත් ඇතිනේ. තවත් එන්.ජී.ඕ වලට බැන බැන ඉන්නේ නැතුව හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නේ. වරදින කොට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා ඇඟ බේරගන්න බලන්නේ නැතුව. තුනෙන් දෙකක්ම මිනිස්සු දුන්නේ ඔය බයිලා අහන්න නෙමෙයි.