පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය.
සැබැදි
දුරකතන සංඥා සොයමින් මොරගහවැව දරුවෝ ජල ටැංකියට නගිති
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුරකතන සංඥා මොරගහවැව ජල ටැංකිය උඩ
Dinesh Sunday, 29 November 2020 11:15 AM
ප්‍රශ්නයක් නැහැ .. කොළඹ සහ අවට ප්‍රදේශවලට තියෙනවා.
gamini Sunday, 29 November 2020 11:42 AM
දැන් වයි ෆයි වලින් ටෙලිෆෝන් කරලා හමාරද.? අපි ඕවා දැනගෙන හිටියේ...
Basnayaka rmu Sunday, 29 November 2020 12:14 PM
අනේ මේ ආයතන කියනවනේ මුළු ලංකාවම කවර් කරලා කියලා කෙබර ඔක්කොම ජනතාව රවටනවා. ගූගල් බැලුමක් වත් තිබුණානම්..
janahitha UAE Monday, 30 November 2020 03:43 AM
දරුවනේ පරිස්සමෙන් ඉනිමගේ නැගපල්ලා. නැතිනම් අපිට තවත් ආපදාවක්...
sana Monday, 30 November 2020 05:10 AM
මේක මං ගත් ඉගෙනුම් ක්‍රමයේ වරදක් නොවේ. සංඥා ගැන ගැටලුවක්. දුරකථන සමාගමට දන්වලා පිළියමක් ලබා ගැනීම තමයි කළ යුත්තේ.