(සමන් විජය බංඩාර)
අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ කෝරළයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අනුයුක්ත කිරිමට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර ඇත.
අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් උදහස් නොවිසමින් මධ්‍යම පළාත් සභාවට අයත් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා තමන් මෙම තීරණය ගෙන ඇති බවත් වැසියෝ කියති.
මේ බව නාත්තාකන්ද ප‍්‍රාදේශවාසින් අරණායක එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නිමල් ජයසිංහ මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ