අමල් වික්‍රමරත්න
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දිස්ත්‍රික්ක 08 ක තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතිබව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මේ වනවිට ගම්පහ,කුරුනෑගල,යාපනය,කිලිනොච්
දිවයිනේ ඉතිරි සියලුම දිස්ත්‍රික්කයන්ට අයත් තැපැල් ජන්ද පත්‍රිකා හෙට දිනය ඇතුලත තැපෑලට භාර දීමට කටයුතු කරන බව ඒ මහතා සදහන් කරයි.සියලු තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාළ සියලු ලේඛන ලබන 18 වැනිදාට පෙර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යොමුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයිද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිස්ත්‍රික් 8ක තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට