IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාප අපේක්‍ෂිකාවකගේ නිවසට ගල් ප‍්‍රහාරයක්

රංජිත් රාජපක්‍ෂ
                                
එජාපය යටතේ කොටගල ප‍්‍රාදේශීය සභාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදි තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු ඇතුලූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද (08) කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නියලි සිටි අවස්ථාවේ එම ස්ථානයේ පිහිටි තමන්ගේ නිවසට ගලකින් පහර දි තමන්ට පරුෂ වචයෙන් බැන වැදුනු බව සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මිය කියයි. 
 
එම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.



අදහස් (0)

එජාප අපේක්‍ෂිකාවකගේ නිවසට ගල් ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site