IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමැති ලේකම් පහරදුන්නැයි පුද්ගලයෙක් රෝහලේ

නයනජීව බණ්ඩාර
 
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සඳහා තරගවදින එ.ජා.ප අපේක්ෂකයකු බඩල්කුඹුර කරදගම යටිමුල්ල ප්‍රදේශයේදි සංවිධානය කළ රැස්විමකට පැමිණි ආධාරකරුවකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
 
තුවාල ලැබු පුද්ගලයා පවසන්නේ තමන්ට පහර දුන්නේ මෙවර බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා තරගවදින  අපේක්ෂකයකු බවයි. ඔහු ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව ද පහරකෑ පුද්ගලයා කියා ඇත.
 
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා එ.ජා.ප තරග වදින චන්න ප්‍රදිප් චාපා බන්ඩාර මහතා සංවිධානය කළ රැස්ව්මක ඇමැති ලේකමිවරයා කථා කරමින් සිටිය දී පිරිසක් හූ තබා ඇතැයි ද, ඉන් පසු ලේකම් ඇතුළු පිරිස පහර දී ඇතැයි ද අනාවරණය වී ඇත.



අදහස් (0)

ඇමැති ලේකම් පහරදුන්නැයි පුද්ගලයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site