IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ආරච්චිකට්ටුව එජාප අපේක්ෂකයාට ඇප

(ඔගස්ටින් ප්‍රනාන්දු)

ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට තරග වැදී සිටින කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයකු සහ ඔහුගේ ආධාරකරුවකු රුපියල් 50000 බැගින්වන ශරීර ඇප මත මුදා හැරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නියෝග කළේය.

මෙසේ මුදා හැරුණේ ආරච්චිකට්ටුවේ පදිංචි ආර්. පී. ඉන්දික මුදිත සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක එස්. එම්. අජිත් පත්මසිරි නමැති දෙදෙනෙකි.

ඉකුත් 8 වන දින රාත‍්‍රි ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව ප‍්‍රදේශයේ දි ඇතිවු බහින් බස්විමක දී ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට මෙවර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදී සිටින ධනුෂ්ක චතුරංග මහතාට පහර දී තුවාල කිරිමේ චෝදනාව මත විත්තිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

ඇප නියම කිරිමෙන් පසු විනිසුරුවරයා නඩුව වැඩිදුර විභාගය අප්‍රේල් 20වැනිදාට කල් තැබීය.



අදහස් (0)

ආරච්චිකට්ටුව එජාප අපේක්ෂකයාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site