චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට රැගෙන එයි
චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගයක් , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.