IMG-LOGO

නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත්

(ප්‍රියානි මංගලිකා )

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන්  ප්‍රතිකාර ගැනීම  සඳහා අති විශාල පිරිසක්   අද (30) පැමින සිටි අතර රෝගීන්  ප්‍රධාන මාර්ගයේද පෝලිම් සැදී සිටියහ.
 
ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ කාර්ය මණ්ඩලයේ  විශාල පිරිසක්ද යොදවා තිබු අතර වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතාද  තත්වය පාලනය කිරීමට එක්ව සිටියහ.

නිකවැරටිය ප්‍රදේශයේ සියලු පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වසා දැමීම හේතුවෙන්  තත්වය උග්‍ර අතට හැරී තිබුණි .



අදහස් (1)

නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත්

wije Monday, 30 March 2020 04:21 AM

මේ කරන ගොන් වැඩ නිසා මිනිස්සු ටික ඉක්මනින්ම මැරිලා යාවි. මෙයාලා මහා ලොකුවට කියන්නේ මිනිස්සුන්ට එකතු වෙන්න එපා කියලා. නමුත් දැන් මෙතන කොච්චර සෙනගක් ඉන්නවද? හදිසියේවත් කොරෝනා අසාදිත කෙනෙක් හිටියොත් තව කී දෙනකුට මෙතනදීම අසාදනය වේවිද? ඩිස්පැන්සරි ටික ඇරලා තිබ්බානම් මෙච්චර සෙනගක් කවදාවත් එක තැනකට යන්නේ නැහැ. එක එක තැන්වලට බෙදිලා තමයි යන්නේ. ඒ යන්නෙත් එක සැරේට නෙවෙයි. මේ ඉන්න තකතීරුවන්ට මේවා තේරෙනකොට මිනිස්සුන්ගෙන් භාගයක්ම මැරිලා තියේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site