IMG-LOGO

සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිරියාවේ සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.

මෙතෙක් සිරියාවෙන් තහවුරු වී ඇත්තේ ආසාදිතයන් 9ක් පමණි.

එසේ වුවද වෛද්‍ය අංශ සඳහන් කරන්නේ ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රටපුරා සිටින බවයි.
  
රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර ගමනාගමනය තහනම් කිරීම ඇතුළු දැඩි නීති රීති ක්‍රියාවට නංවා තිබේ.
 
වසර නවයක කාලයක් තිස්සේ පවතින යුද්ධයෙන් බැටකන සිරියාවේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට දුර්වල වී පවතී.
 
මේ හේතුවෙන් කොරෝනා වයිරසය විශාල වශයෙන් සිරියාවේ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සිරියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site