(නිමල් ජයරත්න)
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් මඩකලපුව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 58 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
ප්‍රංශය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණ නිරෝධායනය වූ මෙම පිරිස මාතර , කොළඹ සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව යුද හමුදාව පැවසීය.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හත්වැනි කණ්ඩායම මෙය බවද යුද හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිරෝධායනය අවසන් කළ හත්වැනි කණ්ඩායම පිටව යයි