IMG-LOGO

දකුණු පළාතේ 2173 ක් ස්වයං නිරෝධායනයට

ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

දකුණු පළාත තුළ අද (30) වන විට 2173 ක් ස්වයං නිරෝධායනය ට ලක් වී සිටින බවත් ස්වයං නිරෝධායනය අවසන් කළ පිරිස 1816 ක් බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.

මෙයින් ගාල්ල දිස්ත්‍රික්කයේ 1193 ක් මාතර 445 ක් හම්බන්තොට 535 ක් නිරෝධානයට ලක් ව ඇති බව පැවසූ වෛද්‍ය සිරිතුංග නිරෝධායන අවසන් කළ පිරිසෙන් 734 ක් වූ වැඩිම පිරිස ගාල්ලෙන් ද මාතරින් 710 ක් ද, හම්බන්තොටින් 372 ක් ද වූ බව කීය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මේ බව පැවසූයේ අද දින (30) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීය.
 



අදහස් (0)

දකුණු පළාතේ 2173 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site