(සමන් පාලිත නානායක්කාර)
දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 76 දෙනෙකු අද (30 ) සිය ගම්බිම් බලා පිටත් වූ බව දිය තලාව යුද හමුදාව පවසයි .
ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණ දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ නිරෝධායනය වූ පිරිසක් මෙසේ ගම්බිම් බලා පිටත් වූහ.
මොවුහු සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ දින දාහතරක නිරෝධායන කාලය අවසන් කර තිබේ .
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම අයවලුන්ට යුද හමුදාව හා පොලිසියේ ආරක්ෂාව ඇතිව යුද හමුදාවට අයත් විශේෂ බස් රථ වලින් යාමට ගමන් පහසුව සලසා දී තිබුණි. බඩුමුට්ටු යුද හමුදා ට්‍රක්රථ රථ වලින්ම ප්‍රවාහනය කෙරුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ 76 ක් පිටව යති