(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරිනිතිය ඉවත් කිරිමෙන් පසු ගාල්ල නගරයේ හා අවට ඖෂධ මිලදි ගැනිම සඳහා පෞද්ගලික හා රජයේ ඔසුහල් ඉදිරිපිට දිගු පොලිම් දැකගත හැකිවිය
ගාල්ල නගරයේ පිහිටි රජයේ ඔසුහලට ඖෂධ ලබා ගැනීම සඳහා ජනතාව පෝළිමේ සිටින අයුරු ඡයාරුපයේ දැක්වේ.
ඔසුහල ඉදිරිපිට පා සළකුණු කර තිබූ අතර මේ නිසා ජනතාව නියමිත දුරස්ථභාවය තබා ගනිමින් සිටින අයුරු ඡයාරුපවල දැක්වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි බලපෑම අපේ මව් රටට පමණක් නොවේ. එම නිසා දුක් නොවන්න.