නිරෝධායනය අවසන් කළ 8 වැනි කණ්ඩායමත් පිටව යයි යුද හමුදා අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු අවසන් කළ අටවන කණ්ඩායම අද (31) නිවෙස් බලා පිටත්ව ගියහ. 31 March 2020
කොරෝනා යැයි සැක සහිතව මාරාව උපතැපැල් ස්ථානාධිපතිනිය - පුත් නාගොඩ රෝහලට අටුළුගම, මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතු කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් අද (31) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෙෳඛය වෛද්‍ය කාර්යාලය කියයි. 31 March 2020
කොරෝනා මර්දනයට බදුල්ල මහ නගර සභාවෙන් ලක්ෂ 18 ක් බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දන කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා බදුල්ල මහ නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 18 ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන්කළ බව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය. 31 March 2020
කොරෝනා වලින් බේරෙන්න ඇමෙරිකානුවෙක් ගෙන් ත්‍රිමාණ මුඛ ආවරණයක් නව කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් මුව ආවරණයක් නිපදවීමට අමෙරිකානු ජාතිකයෙක් සමත්ව තිබේ. 31 March 2020
උඩුගම රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් උඩුගම රෝහලේ කාර්ය මණ්ඩලය සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම අද සිදු කෙරිණි. 31 March 2020
කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක් ගාල්ල කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ විශේෂ ඒකකයේ කාර්ය මණ්ඩලය සදහා තවත් ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් ලබා දීම සිදු කෙරිණි. 31 March 2020
උතුරේදී නිරෝධායනය කළ පළමු කණ්ඩායම නිවෙස්වලට කොරෝනා අවදානම හේතුවෙන් විදෙස්රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනව වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පිියවර ගත්තේය. 31 March 2020
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 31 March 2020
ඇඳිරිනීතිය තිබියදී බූරුගහලා 6 අත්අඩංගුවට ඇදිරි නිතිය තිබියදි නිවසක් තුළ බුරුවා ගසමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 31 March 2020
කරාපිටියෙන් කොරෝනා පරීක්ෂණ 200 ක් කරාපිටිය ශික්ෂණ රෝහල මගින් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත දැයි නිශ්චය කර ගැනීම සඳහා සැක කටයුතු රෝගීන් දෙසියක් පමණ පරීක්ෂණයට භාජනය කර ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසී ය. 31 March 2020
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සති දෙකක් වසා දමයි සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව එම මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 30 March 2020
සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී කොටපොල සහ අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ සැමන් ටින් 1800 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාතර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය අද (30) පැවසීය. 30 March 2020
කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 March 2020
ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික පූජ්‍යෝත්සවය ආරම්භ වීමට තිබුණේ සුළු වේලාවකි. 30 March 2020
බදුල්ලේ අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ සහන පැකේජය අසාර්ථකයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අපහසුතාවය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා සහන පැකේජය ලබාදීම අසාර්ථක වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30)පැවැති සාකච්ජාවකදී පැවසීය. 30 March 2020
හලාවතින් ඇඹිලිපිටියේ නිවසකට ආ පිරිසක් ස්වයං නිරෝධායනයට හලාවත ප්‍රදේශයේ සිටින ඥාති පිරිසක් ගෙන්වාගෙන නිවසේ නවත්වාගෙන සිටි සංවර්ධන නිලධාරිනියක් අද 30 ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණි බව දැන ගැනීමෙන් පසු එහි සේවයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය සේවාවන් ලබාගැනීමට පැමිණ සිටි සමෘද්ධිලාභීන් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය බලපත් ආදිය ලබා ගැනීමට පැමිණ සිටි මහජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය. 30 March 2020
‘උපත් -මරණ ලියාපදිංචියට කලබල වෙන්න එපා’ උපත් සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගතයුතු නොවන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දී තිබේ. 30 March 2020
චාල්ස් කුමරු ස්වයං නිරෝධායනය අවසන් කරයි කොරෝනා වයිරසය ආසාදනය වූ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ස්වයං-නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවත් ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 30 March 2020
ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පනවයි කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. 30 March 2020
අත්‍යවශ්‍ය සේවාවන්හි උකස් ඔප්පු ලියාපදිංචියට පියවර අතවශ්‍ය සේවාවන්ට අදාල උකස් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇත. 30 March 2020
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 321 ක් හෙට ගෙදර යති නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයන් 321දෙනෙකු හෙට(31) දිනයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවාස බලා පිටත්ව යාමට නියමිත බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(30) පැවසීය. 30 March 2020
ඊජිප්තුව බැංකු ගනුදෙනු සීමාකරයි කොවිඩ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් බැංකුවලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීමට ඊජිප්තු මහ බැංකුව කටයුතු කර තිබේ. 30 March 2020
කොරෝනා මර්දනයට පිටබැද්දරින් ලක්ෂ 10ක් කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සහ වයිරසය මර්දනය කිරීම දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් පිටබැද්දර ප්‍රාදේශීය සභාවට ලබාදී ඇතැයි එහි සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (30) පැවසීය. 30 March 2020
බොරු තොරතුරු දුන් වෛද්‍යවරයකු රිමාන්ඩ් කොරෝනා ආසාදනය වූ බිලිඳෙකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය. 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2020
ඔලිම්පික් උළෙල 2021 ජූලි - අගෝස්තු ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මාසය දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුව එකඟ වී තිබේ. මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වේ. 30 March 2020
ශ්‍රී ලංකාවේ මාස හතරක බිළිඳෙකුටත් කොරෝනා හලාවතින් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයාගේ පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 30 March 2020
දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. 30 March 2020
ඕස්ට්‍රේලියාවේ රැස්විය හැකි උපරිම ගණන 2යි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. 30 March 2020
ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නැයි ජලාපවාහන මණ්ඩලෙන් උපදෙස් කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026