ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලති නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් 05 December 2016
පොලිස් පොතෙන් නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් පස්දෙනෙකු මන්නාරම ශිලාවතුර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 05 December 2016
කාන්යේ වෙස්ට් රෝහලේ කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන ගායක කාන්යේ වෙස්ට් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. එයට හේතුව ලෙස සඳහන් කරන 05 December 2016
අවිස්සාවේල්ලේ ඇගලුම් සේවකයෝ ලෙඩ වෙති අවිස්සාවේල්ල ආයෝජන කලාපයේ ඇගලුම් කම්හලක සේවකයන් 100 කට ආසන්න පිරිසක් ආහාර වීස වීමෙන් අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල 05 December 2016
ජගත් කුමාරට ඇප පාර්ලිමේන්තු පාරේ පැවැති විරෝධයකදී පොලිසියේ රාජකාරියට බාධා කළැයි උසාවියට ඉදිරිපත් කළ පළාත් මන්ත්‍රී ජගත් කුමාර රුපියල් ලක්ෂ 5 05 December 2016
ඩිකියේ කොල්ලා නිසා හිටපු ඩීඅයිජීට ලෙඩක් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාතලේ නගරයේ දී කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවාගෙන ඇතැයි හැඟවෙන ඡායාරූප පසුගියදා මාධ්‍ය හරහා ප් 05 December 2016
ලී කොට සම්මාන නොලැබුණාට මට ගම්මාන ලැබිලා තියෙනවා ”කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ.... පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙන් ඈගේ.... එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.... 05 December 2016
ෂාරුක්ගේ සිහිනය ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ දිනවල ලෝකය පුරාම තිරගත වෙමින් පවතිනවා. ඒ නිසාම බොහෝ මාධ්‍ය ආයතන ඔහුගෙන් සම්මුඛ සා 05 December 2016
කරුණාගේ ඇප ඉල්ලීම විසිවේ හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගි 05 December 2016
මැති සබේට බුරුත අත්තක් ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් අද (5) පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික 05 December 2016
නිශාන්ත රණතුංගගේ නඩුව සමථයකට ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් ලේකම් අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපත 05 December 2016
තිස්ස අත්තනායකට ඇප කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ 05 December 2016
ලැටින්ලයි ට්‍රම්ප් ජනාධිපතියි ඇමරිකා එක්සත් ජනපදයේ අලුත් ජනාධිපති විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුනානෙ. එයා ඉතිං කොහොමත් ලතින් ඇමරිකාවත් එක්ක ඒ තරම් හිත හොඳ නැති 05 December 2016
මාළිගාවෙ ඇතාවත් ගෙන්නල කඨින පිංකම කරපු දවස ඡායාරූපය සඳුන් ගමගේ වේදිකාව ඉදිරිපිට රැඟුමෙහි යෙදෙන ඇය ගිනිසිළුවක් වැනිය. නෙත් ඉවතට නොගෙන ඇය දෙසටම රසික සිත් ඇද බැඳ ත 05 December 2016
ENCORE 2016 ENCORE 2016 was held on 22nd of November 2016 at Ananda College Kularathne Hall . Photographers - Avindu Jayakody | Shehan Milantha | Gayanga Yves Wijesena | Eshara Uwinda Katuwawalage | Weemansa Dias courtesy to 'LetMeKnow.lk' 05 December 2016
කරීනාගේ දින ස්ථිරයි බොලිවුඩයේ ජනප්‍රිය නිළිය වන කරීනා කපූර්ගේ දරුවා ලැබීමට නියමිත දිනය ගැන ඔහුගේ පියා වන රන්දීර් කපූර් මාධ්‍ය වෙත පවසා ඇත. ඒ මේ මස 2 05 December 2016
දියකොමළියක් සොයා ගිය සංචාරය සංචාරයක නියැළීම සඳහා අපගේ මනරම් භූමිය තුළ කොතරම් රමණීය සංචාරක ඉසව් පැවතියත්, එම ස්ථාන සෑම වෙලාවකම සංචාරක කණ්ඩායම්වලි 05 December 2016
මේක මගේ පළමු රියලිටි අත්දැකීම අද තරු කතාබහ දිගහැරෙන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී නිපුනිකා හේවාමද්දුම සමගය. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "මෙගා ස් 05 December 2016
ලක් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමක් මාස දෙකක් තිස්සේ යේමනයේ හවුති සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික නැවියන් නම දෙනා මුදා ගැනීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ කට 04 December 2016
බෙන්තොට වැල්ලේ පරවා මා දැල්කරුගේ ඇද කුද අරී බෙන්තොට ධීවර කර්මාන්ත ඉතිහාසයේ එකවරකදී ලැබුණු ඉහළම මත්ස්‍ය අස්වැන්න ලෙස සැලකිය හැකි පරා මාළු 3000 ක පමණ විශාල තොගයක් අද (4) බෙන 04 December 2016
‘මඩකලපුවේ උණුසුම පහව යයි‘ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ආරාධනයක් අනුව එහි ගිය බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් හ 04 December 2016
චන්ද්‍රිකා පරණ පුරුද්ද අත නාරියි කියුබාවේ හිටපු විප්ලවීය නායක මියගිය ෆිදෙල් කස්ත්‍රෝ වෙනුවෙන් කොළඹ පැවැති ශෝකය පළ කිරීමේ උත්සවය ජනපති මන්දිරයේ දී පැවැත්විණි. ශ්&z 04 December 2016
වල් අලියා මවයි පුතයි රෝහලට යවයි පොළොන්නරුව මනම්පිටිය විලේ නාමින් සිටි මවක (30) පුතා (04) වල් අලියකු හොඩ වැලෙන් තල්ලු කිරීම නිසා තුවාල ලබා දෙදෙනා රෝහල් ගත කර ඇතැයි පොලිස 04 December 2016
‘සෝම සමිඳු නික්මුණා : අපේ රටත් තනිවුණා‘ සෝමහිමියන්ගේ 13 වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනක් කොළඹ තුරඟ තරග පිටියේදී අද (04) පැවැත්විණි. සෝම හිමියන්ගේ මව සහ සහෝද 04 December 2016
මෙන්න නටනවනං නැටුං මේ පොඩි ළමයි දෙන්නා නටන නැටුම දිහා බලං හිටියානං ඔබට මුලින්ම හිනාගියත්, මේ නැටුම් අනිවාර්යයෙන්ම කවුරුහරි නැටුවොත් ජනප්‍රිය වෙනවා 04 December 2016
ඩියර් සින්ද ගී සාර්ථකයි ෂාරුක් ඛාන් සහ ආලියා භාත් ප්‍රධාන චරිත නිරූපණය කරන ඩියර් සින්දගී ප්‍රදර්ශනය ඇරඹූ දිනයේම රුපියල් කෝටි 8.75ක ආදායමක් ලබන්නට ස 04 December 2016
දොළපිදේනි ඉල්ලන 'බඹර රජෙක්' උඳුවප් මාසේ එළැඹිලා තියෙන්නේ. උඳුවප් මාසේ සීතල අනිත් මාසවලට වඩා ඇඟට දැනෙනවා වැඩියි. සීතල උඳුවප් මාසේ වසන්තයක් ගෙනාවොත් ඔබ මොකද 04 December 2016
‘පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ‘ බස් ,ත්‍රී රෝද රථ,වෛද්‍ය වැඩ වර්ජන, පෙළපාළි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ල වීම ආදි සියලූ දේ නිසා ශ්‍රී ලංකා 04 December 2016
මරුවා උතුරු මැද මහ ඇමැති රියෙන් පනී සීගිරියේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්නගේ වාහනය ගැටුණු පුද්ගලයකු (60) මියගොස් ඇතැයිද තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලි 04 December 2016
පොලිස් පොතෙන් මීගමුව පීල්ලවත්තේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනකු මීගමුව කොට්ඨාස පොලිස් බල ගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස 04 December 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025