මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන් යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අරඹන්නට අපි ස 27 January 2017
රාජකීයේ පරීක්ෂණවලින් පසු 8කගේ වැඩ තහනම් කොළඹ රාජකීය විද්‍යාලයයට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී අක්‍රමිකතා සිදුවීම ගැන කළ විමර්ශනවලින් පසු එහි ප්‍රධාන සම්මුඛ ප 26 January 2017
2017 අවසන් වීමට පෙර උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත්, සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට   26 January 2017
ආරක්ෂක රාජ්‍ය ඇමැති මැදිහත්වීමෙන් වව්නියාව උද්ඝෝෂණය අවසන් යුද සමයේ අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් දින හතරක් තිස්සේ වවුනියාව තැපැල් කාර්යාලය අසල ආරම්භ කළ මාරාන් 26 January 2017
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනපතිට රටේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සදහා ව 26 January 2017
යාපනය සරසවි නේවාසිකාගාරයක ගින්නක් යාපනය විශ්ව විද්‍යාලයේ නව කාන්තා සිසු නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් එහි සිසුවියන්ගේ බඩු භාණ්ඩ රැසක් පිළිස්සී විනාශයට වූ බව 26 January 2017
වගඋත්තරකරුවන්ට නොතීසී කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් 26 January 2017
මගේ නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා දැනට විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ඔබ දකින අරුණි මෙන්ඩිස් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියකි. ටෙලිනාට් 26 January 2017
මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි රතන හිමිට කියති ස්වාධීන වීමට තීරණය කළේ නම් මධ්‍යම කාරක සභාවට පොරොන්දු වූ ආකාරයට මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අත 26 January 2017
බවුසරයක් පෙරලී ඉන්ධන පාර පුරා කොළොන්නාව ඉන්ධන ගබඩාවේ සිට කොටගල ඉන්ධන ගබඩාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් බවුසරයක් අද (26) 26 January 2017
ආලියාටත් මිලියන 10ක රසික පිරිසක් ‘උදිත් පන්ජාබ්’ චිත්‍රපටය හරහා මේ වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය දිනාගත් ආලියා භාට් පිළිබඳව මේ දිනවල වැඩි 26 January 2017
ත්‍රස්තවාදී සැකකරුවෝ කෑම වර්ජනයක ත්‍රස්තවාදී පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසක් අද (26) 26 January 2017
අවදානම විඳින්න මෙම කණ්ඩායම උසැති කඳු ගැට දෙකක් අතර බඳින ලද ලණුවක මෙසේ ගමන් කරන්නේ ජීවිතය තොර කරගැනීමේ උවමනාවකින් නොව අවදානම විඳීමේ සංතුෂ්ටිය වෙන 26 January 2017
වර්තමාන කලාකරුවා පිමි රාශියක් පැනලා ගමෙහි අව්‍යාජත්වය, සුන්දරත්වය තුළ හැදීවැඩුණු ඔහු එය නිර්මාණාත්මක පද වැලක්ද තනුවක් බවට පත් කළේය. කථිකාචාරවරයෙකු ලෙසද කලක් කටය 26 January 2017
ප්‍රියංකාට ජාත්‍යන්තර සම්මානයක් බොලිවුඩ් සිනමාවේ කලක් අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ හොලිවුඩ් සිනමාව තු 26 January 2017
පොලිස් පරික්ෂකවරු 57 කට උසස්විම් මෙතෙක් උසස්වීම් නොලැබු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන් කඩිනමින් උසස් කිරිමට පොලිස 26 January 2017
නාවික හමුදා බුද්ධි නිලධරයා 9 දක්වා රිමාන්ඩ් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැකපිට වැලිසර නාවික හමුදා කඳවුරේ එවකට බුද්ධි අංශ බාර නිලධරයාව සිටි ධම්මික අනිල් මාපා 26 January 2017
ඇප කොන්දේසි කැඩීයැයි අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ් ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිම 26 January 2017
දූෂණ විරෝධී පෙරමුණ අර්ජුන් මහේන්ද්‍රන් ගැන විමසයි අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක වරයෙක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳ මතුකළ කාරණා සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා 26 January 2017
මහින්දට එරෙහි නඩුව මාර්තු 28 වැනි දාට පසුගිය මැතිවරණ සමයේ ලංගම බස් රථ භාවිතා කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට 26 January 2017
හුණුපිටියේ ගින්නක් වත්තල හුණුපිටිය කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න නිවා දැමීමට සඳහා ගිනි නිවන භට කැඳවා තිබේ 26 January 2017
මගේ ආශාව මාධ්‍යවේදිනයක් වීමටයි ඡායාරූප ශිල්පිනියක සේම සඟරා ලිපි ලියන්නියක වන ඇය රංගන හා නිරූපණ ක්ෂේත්රය එක්වී සිටින ඇය ෆැලන් නිමේෂා ධර්මසේනයි. වෘත්තිය ඡා 26 January 2017
මිතුරා තනි නොකරනු මෙම වීඩියෝවේ ඔබ දකින්නේ තම මිතුරාගේ සතුට වෙනුවෙන් කැපකිරීමක් කරන මිතුරු පිරිසක්. ඔබට මෙම වීඩියෝව සම්බන්ධව පැවසීමෙන් ඵලක් නැති න 26 January 2017
දුමින්ද ගැන වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව පවතින වත්කම් බැරකම් හෙළි නොකළැයි කියන නඩු තුනකට අදාළව ඔහුගේ රෝගී තත්වය 26 January 2017
70 වසරක සබඳතා සැමරේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්ව 26 January 2017
ෂාරුක්, සල්මාන්ගේ ‘ටියුබ්ලයිට්’ සමග සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය එ 26 January 2017
රැල්ලෙන් ඔබ්බට ගීත කියන රුචී සරසවි අධ්‍යපානය ලබන රුචී විජේසුන්දර ගීත ක්ෂේත්රයට පිවිසී සිටියි. ගීත කිහිපයක් තුළින් රසික හදවත් පුබුදුවා ලන ඇයගේ අලුත්ම ත 26 January 2017
තනි තතේ ගිටාර් වාදකයා ගිටාරයක් වැයීම ඉතා අපහසු කටයුත්තක් බව එය වයන්නට උත්සාහ කර මග අතහැර දැමූ බොහෝදෙනෙකු දන්නා කාරණයක්. මේ පෙන්වන්නේ තත් හයකින් කරන්නට අ 26 January 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025