ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව අද (6) යෙදී තිබු කටයුතු හෙට (7) දිනයට කල් තබා රටේ දැනට ඇති වි තිබෙන වාතාවරණය පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්විමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කළේය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම කල්තැබීමේ විවාදය අද (6) පැවැත්විය යුතු බව සඳහන් කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක එම කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරකර ඉඳලා හරි යන්නේ නැහැ. ගතයුතු පියවර ඉක්මණට ගන්නේ නැතිව මේ විදියට රට අරාජික වෙන්න දීලා බලාගෙන ඉන්න ආණ්ඩු මොකටද?
අනුර කුමාර, රනිල්ගේ නීතිය හරියටම කරනවා වගේ..
ඊයේ, පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නීතිය පනවා ජනාධිපතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සාහයක් බව තේරුම් ගත යුතුයි. වර්තමානයේ බලය අහෝසිවෙමින් යන වර්තමාන පාලකයින් බැඳුම්කර මුදලින් සිය මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇතිකොට එමගින් බලහත්කාරයෙන් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඉන්පසු එය සිය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරීන් වෙත පටවා ඔවුන් ඒ තුලින් මර්ධනය කිරීමේ පටු උත්සාහයක් බව පැහැදිලිව පෙනේ. රජය මෙහි වගකීම බාරගත යුතුයි.
ගොබ්බ නිවටයින්ගෙන් පිරුණු ආණ්ඩුවක්...