නිමන්ති රණසිංහ
මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා ඇතුලූ පිරිසකගේ නඩුව ලබන ජුලි 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (06) නියෝග කළාය.
රාත්‍රී සමාජ ශාලාවක් තුළදී බි්රතාන්ය ජාතික යුවළකට පහර දීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවය වන බි්රතාන්ය ජාතික යුවළ අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බ්‍රිතාන්‍ය ජාතිකයා කියලා තිබුණු, අතින් වියදම් කරගෙන කීප වතාවක් ආවා. නමුත් නඩුව හැමදාම කල් යනවා. මගේ සල්ලි ටික නාස්ති වෙනවා විතරයි කියලා. ඇත්ත නේන්නම් !!!
මේක තවමත් නඩුවක් නොවෙයි බී-වාර්තාවක් විතරයි . බී-වාර්තාව මෙහෙම කල්යනව නම් නඩු කොච්චර කල් යයිද ? බංබලපිටිය කොස්මැටික් සර්ජරි ආයතනයේ වෛද්‍යවරියක් මියගියා මතකද ? අව්රුදු හතරක් විතර ගියා ඒකත් තවම බී-වාර්තාව යන්නේ . ඒවා ගැන ජනමාධ්‍ය නිහඪ ඇයි. මාලක සිල්වා නයිට් ක්ලබ් එකක ගහගත්ත එකද ජාතික වශයෙන් වැදගත් පුවත?්
මොකට මේ අයට ප්‍රසිද්ධියක් දෙනවද? මම හිතන්නේ පත්තර මල්ලිලාට ගානක් ලැබෙනවා ඇති...