බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොරලැස්ගමුව හා ඒ අවට ප්‍රදේශවලට මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු මත්කුඩු තොගයක් සමඟ අද (06) පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික බව පොලිසිය කියයි.
මත්කුඩු තොගය සමඟ මත්කුඩු එතීමය ගන්නා කඩදාසි හා විද්‍යුත් තරාදියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd