මහනුවර පාසල් හෙට දිනයේද වසා තැබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
තෙල්දෙනියේ ඇතිවූ සිද්ධියෙන් පසු මහනුවර පාසල් අද දිනයේද නොපැවැත්විණි.
මේ අතර කොළඹ කලාපය ඇතුළු ඇතැම් ප්‍රදේශවල පාසල් මීට පෙර යොදාගෙන තිබුණු වාර්ෂික අධ්‍යාපන චාරිකා දින නියමයක් නැතිව කල් දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කණ්ඩායමක් නිසා අහිංසක දරුවන්ගේ ඉගනගැනීම දවස් දෙකක් පස්සට ගියා.