හිටපු හමුදාපති රත්නායක ඇතුළු 4 කට නොතීසි
කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක වටිනා යන්ත්‍ර සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් වෙනුවෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක, මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ( විශ්‍රාමික) , මේජර් ජනරාල් උදය ඇනස්ලි පෙරේරා (විශ්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට ලබන 13 වැනි දා බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී