පලාලි ඉඩම් පෙත්සම විසිවෙයි
පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් එම ප්‍රදේශයේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ගෝඨාභය රාජපක්ෂ , වත්මන් ආරක්ෂක ලේකම් ඇතුළු සය දෙනෙකුට එරෙහිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කළේය.