කවිතා සුබසිංහ
කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ අද (7) දහවල් සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
මෙම වෙඩි තැබීමෙන් මිය ගියේ කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවත් ඇමෙරිකාව වගේ වේගන එනවා. මෙයට හේතුව මෙවැනි දාමරික ක්රියා ගැන සොයන්න පොලිසිය උදාසීන වෙනනිසා වෙන්න ඇති. පසුගිය සතිඅන්තයේ චිකාගෝ නුවර පැය කීපයක් ඇතුලත වෙඩිතබීම් 14 සිදුවී ඇතිබව වාර්තා වී තිබුන. වැඩි කල් යන්නකලින් ලංකාවත් ඒ තත්වයට පත් වේද?