රත්තරන් කුට්ටි සඟවා ගෙන ආ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට
රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක් (1,36,00,000) වටිනා රත්තරන් කුට්ටි දෙකක් තම ජංගම දුරකථන අතිරේක විදුලි ගබඩා තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායිකාවක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් අද (7) කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරද්දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.