විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලංකාවට මෙරට නිල සංචාරයක් සඳහා විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයා වන ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. 30 August 2018
ගලහ රෝහලේ මිය ගිය දරුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ පසුගිය (28) වැනි දා ගලහ රෝහලට ඇතුළත් කර මියගිය වයස අවුරුදු එක හමාරක වන සංකර් සජීගේ අවසන් කටයුතු අද (30) සවස හතරට පමණ ඔවුන්ගේ නිවස පිහිටි දෙල්තොටවත්තේ දී සිදුකිරීමට නියමිතය. 30 August 2018
ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අවුරුදු 6 ක බරපතල සිර දඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරහිමිගේ ශල්‍ය කර්මයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් අද (30) බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂක පවසයි. 30 August 2018
මාළිගාවත්තේ වෙඩි තැබීමක් මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 30 August 2018
මව ඝාතනය කළැයි පුතා අත්අඩංගුවට මව ඝාතනය කලේ යැයි සැකපිට ඇයගේ වැඩිමල් පුතෙකු අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලීසිය පවසයි. 30 August 2018
ඉතාලියේදී කොන්ගෝ ජාතික දැරියකට අතවර කළ ලාංකිකයෙක් අත්අඩංගුවට ඉතාලියේ මිලාන් නගරයේ උද්යානයකදි විදේශිය බාලවයස්කාර දැරියක්ව දුෂණය කිරිමේ චෝදනාව යටතේ ලාංකික 40 හැවිරිදි විවාහකයෙක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 30 August 2018
යකුන්ට බය නැති මිනිහාගේ නිවස ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ආරච්චිකට්ටුව - මානාවේරිය ප්‍රදේශයේ සොහොන් බිමක ඉදිකර තිබූ නිවසක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති බව පොලීසිය පවසයි. 30 August 2018
ගලහ රෝහල තාවකාලිකව වසයි දරුවකුගේ මරණයෙන් කෝපයට පත්වූ දෙල්තොටවත්ත ගම්වාසීන් පිරිසකගේ පහරදීමකින් දැඩි ලෙස හානි සිදුවූ ගලහ ප්‍රාදේශීය රෝහල ඊයේ (29) සිට තාවකාලිකව වසා දැමූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය පැවසුවාය. 30 August 2018
පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එම සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. 30 August 2018
ලබුදූව උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය තාවකාලිකව වසයි ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ දහවල් සිදුවු ගැටුමෙන් පසු ලබන සඳුදා දක්වා එය වසා දමා තිබේ. 30 August 2018
‘‘රජයේ රැකියා පමණක් තෝරා ගැනීමේ ආකල්පය වෙනස් විය යුතුයි‘‘ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල කම්කරුවන් 17 දෙනෙකු බඳවා ගැනීමේ දැන්වීමට රට පුරා තරණ තරුණියන් එක් ලක්ෂ තුන්දහසක් අයදුම්පත් යොමු කර තිබූ බව කම්කරු වෘත්තීය සමිති සබදතා ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා තොරතුරු හෙළි කළේය. 29 August 2018
හමුදා සාමාජිකයන්ට දුම්රිය එන්ජින් පුහුණුව දුම්රිය එන්ජින් රියදුරු පුහුණුව හමුදා සාමාජිකයන්ට ලබාදීමට ආණ්ඩුව සුදානම් වෙමින් තිබෙන බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය. 29 August 2018
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් ගලහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කළ තර්ජනය කළ සහ දේපළවලට හානිකළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. 29 August 2018
බන්ධනාගාර නියාමකවරු 1200ක් බඳවා ගැනීමට අනුමැතිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමක නිලධාරීන් 1200ක් බඳවාගැනීමේ පටිපාටියට අනුව නියමිත ලකුණු මට්ටම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසම අනුමත කර ඇත. 29 August 2018
සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් රටට කිසිදු හානියක් වෙන්නේ නෑ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් රටට කිසිදු හානිකර බලපෑමක් සිදු නොවන බවත් ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා තරයේ හෙළා දකින බවත් එජාපයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(29) පැවසීය. 29 August 2018
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන් මොනරාගලදී එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගලදී අද (29) පස්වරුවේ විවෘත කෙරිණි. 29 August 2018
‘පාසල් 433 කට පසුගිය වසරේදී පළමු වසරට සිසුන් ඇතුළු කිරීමට අයදුම්පත් ලැබී නෑ‘ ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ 2017 වසරේ පාසල් සංගණන මූලික වාර්තාවේ සඳහන් වේ. 29 August 2018
පාර්ලිමේන්තුවේ නව වේත්‍රධාරි තනතුරට නරේන්ද්‍ර ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා එම තනතුරින් අද (29) විශ්‍රාම ලැබීය. 29 August 2018
‘මහපොළ‘ සතු සියලු අරමුදල් රජයේ බැංකු-මහබැංකුවල අයෝජනයට අනුමැතිය මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු සියලු ම අරමුදල් රජයේ බැංකු හා මහ බැංකු බැඳුම්කරවල පමණක් ආයෝජනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 29 August 2018
නව දඩ ක්‍රමය අහෝසි නොකළහොත් යළිත් බස් වර්ජනයක් වැඩි කරන ලද රථ වාහන දඩ දින 14ක් තුළදී පැරණි දඩ ක්‍රමයට පත් නොකළහොත් දීප ව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනයකට එළඹීමට සමස්ත ලංකා බස් රථ සමාගම් සම්මේලනය අද (29) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය. 29 August 2018
මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු 11 දෙනා රිමාන්ඩ් මින්නේරිය ජාතික වනොද්‍යානයේ නිලධාරින් පිරිසකට පහර දි එහි සිරමැදිරියක රඳවා තබාගෙන සිටි සැකකරුවෙකු බලෙන් රැගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් 11 දෙනා හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 29 August 2018
සෞඛ්‍ය, අධ්‍යාපන හා තැපැල් සංවෘත සේවා බවට පත් කෙරේ සෞඛ්‍ය, අධ්‍යාපන හා තැපැල් යන අමාත්‍යාංශ ඉදිරියේ දී සංවෘත සේවා බවට පත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 29 August 2018
ක්‍රීඩා පාසල් දරුවන්ගේ පෝෂණ දීමනාව වැඩි කරන්න අනුමැතිය ක්‍රීඩා පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 29 August 2018
ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම සැප්තැම්බරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පත්කර සිටින නව නිලධාරී මණ්ඩලය වෙනුවට නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී ආසන බල මණ්ඩල නියෝජිතයින්ගේ ඡන්දයෙන් සිදුකරන බව එම පක්ෂයේ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 29 August 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණ පවත්වන්න කොළඹ ස්ථාන 5 ක් වෙන්කර ගනී ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන මස 5 වැනි දා පැවැත්වීමට නියමිත ජනබලය - කොළඹට උද්ඝෝෂණය පැවැත්වීම සඳහා දැනටමත් කොළඹ නගරයේ ස්ථාන පහක් නීත්‍යානුකූලව වෙන්කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (29) පැවසීය. 29 August 2018
‘පළාත් සභා මැතිවරණය තව මාස තුන හමාරකින් පැවැත්විය හැකියි’ පළාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති පංච පුද්ගල කමිටු වාර්තාව නියමිත පරිදි මාස දෙකක් තුළ ලැබුණහොත් පළාත් සභා මැතිවරණය තවත් මාස තුන හමාරකින් පමණ පැවැත්වීමට හැකිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 29 August 2018
බ්‍රිගේඩියර්වරු 5 ක් - ලුතිනන් කර්නල්වරු 25 කට උසස්වීම් යුද හමුදා බි‍්‍රගේඩියර්වරුන් පස් දෙනෙකු ලූතිනන් කර්නල්වරුන් 25 දෙනකුට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව කියයි. 29 August 2018
‘බස්නාහිර පළාත් සභාවේ පුටු ගැන හොයන්න පත් කළ කමිටුවේ වාර්තාව මාධ්‍ය ඉදිරියට ගේනවා‘ බස්නාහිර පළාත් සභාවට ස්පාඤ්ඤයෙන් ඇණවුම් කළ බව කියන හය ලක්ෂ පනස්දාහේ පුටු සම්බන්ධයෙන් පත් කළ කමිටු වාර්තාව ගැන ඉදිරියේදි සියලූ මාධ්‍ය දැනුවත් කරනවා යැයි හේමකුමාර නානායක්කාර මහතා අද (29) ලංකාදීපයට පැවසීය. 29 August 2018
ණය කපා හරින්නැයි දේශපාලක බලපෑම් රුපියල් ලක්ෂයට අඩු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට රජය තීරණය කර ඇති බැවින් තමන් විසින් එවනු ලබන ලැයිස්තුවේ සඳහන් කාන්තාවන්ගේ ණය වාරික එකතු කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසනයේ 29 August 2018
පොලිස්පති හා පොලිස් කොමිසම ව්‍යවස්ථා සභාව හමුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එහි සභාපති කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. 29 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026