ගංගාරාමාධිපති සුව දුක් විමසන්න සාගල සිංගප්පූරු යයි
සිංගප්පූරුවේ එළිසෙබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන කොළඹ , හුණුපිටිය , ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමිගේ සුව දුක් විමසීම සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (27) එහි ගියේය.