නව රාජ්‍ය අමාත්‍යවරු දෙදනෛක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (05) දිවුරුම් දුන්හ.
ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මියත්, ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ජයවේවා.... තව මදියි. තව මදියි. ඔහොම යන්... ඔහොම යන්
දෙන්නම ලස්සනයි. වැඩේට කියාපු ඩබල...
රට ඉක්මණට දියුණු කරන්නට වෙන්න ඇති... මේකද ප්‍රතිපත්තිය...?
ඇමතිවරු හිඟය නිසා පීඩාවිඳි ලාංකීය ජනතාවට සහන සැලසීමට පැමිණි නව ඇමතිවරු දෙදෙනාට සහ රටේ ජනතාවට තිබූ විශාලම ගැටලුව විසඳූ ජනපතිට සහ රජයට ජනතාවගේ උත්තමාචාරය...