හොර නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට
මොරටුව, ලුනාව ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු දේශිය සහ විදේශිය රටවලින් නිකුත් කරන සහතික පත් මුද්‍රණය කරන ස්ථානයක් වටලා රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු , ව්‍යාජ සහතික පත්,හා ඒවා මුද්‍රණය කිරීමට යොදා ගන්නා උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ ඒකකය පවසයි.