වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියට සැක යතුරුපැදියක් හමුවෙයි බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල එෆ්.එකස් වර්ගයේ සැක කටයුතු යතුරුපැදියක් අද(15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි... 55 minutes ago
Y Raveendra · 1 hour ago බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අන්තරේ ඉන්න අන්දරේලාට ඇඩ්රස් නැති වෙන්නම දෙන එක දෙන ලෙසයි. මොවුන් නිසා අහිංසක දරුවන් කීදෙනෙකුගේ අනාගතය අඳුරු වෙනවාද? දින කීපයකට පෙර රුහුණු සරසවියේ අහිංසක සිසුවෙකුගේ නවක වදය පිළිබඳ වීඩියෝව දැකීමේදී හා ඔහුගේ මව මියයාම අපට නම් ඇති වුනේ මහත් සංවේගයකි. මේ සියලුම පාපකර්ම වලට වගකිව යුත්තෝ ඔය කියන ශිෂ්‍ය නායකයන් නොවේද? එබැවින් මෙහි නායකයන් කියන නිවටයින්ට හතර හන්දි නැතිව ඇවිදීමට වැඩ සැලැස්වීම මහගු පිනකි... 88/89 සිහිවෙන්නම දෙන දෙය මෙවන් මුරුගයින්ට දෙන මෙන් නැවතත් අප සියලුම ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මොන උද්ඝෝෂණ කළත් අන්තරේ ඉන්න කුඩුකාරයින්ට තම තමන්ගේ ඒ අහිංසක මවගෙන් බිවූ මව්කිරි මතක්වෙන්නම දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු. දියවන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ මේ හිඟන පැටව් රට විනාශ කරන පාදඩයින්ය. Reply 0
Y සුනීත හිමි · 1 hour ago මේ පාපකාරින් තමයි දහම් පාසලෙන් සහ පාසලෙන් විනයගරුකව සකස්කොට යවන අපේ දරුවන් විනාශ කරන්නේ. විශ්ව විද්‍යාලයෙන් පිටවෙන කොට ඒ දරුවන් නරුමයන් වෙලා. මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අන්තරේ ඉන්න අන්දරේලාට ඇඩ්රස් නැති වෙන්නම දෙන එක දෙන ලෙසයි. මොවුන් නිසා අහිංසක දරුවන් කීදෙනෙකුගේ අනාගතය අඳුරු වෙනවාද? දින කීපයකට පෙර රුහුණු සරසවියේ අහිංසක සිසුවෙකුගේ නවක වදය පිළිබඳ වීඩියෝව දැකීමේදී හා ඔහුගේ මව මියයාම අපට නම් ඇති වුනේ මහත් සංවේගයකි. මේ සියලුම පාපකර්ම වලට වගකිව යුත්තෝ ඔය කියන ශිෂ්‍ය නායකයන් නොවේද? එබැවින් මෙහි නායකයන් කියන නිවටයින්ට හතර හන්දි නැතිව ඇවිදීමට වැඩ සැලැස්වීම මහගු පිනකි... 88/89 සිහිවෙන්නම දෙන දෙය මෙවන් මුරුගයින්ට දෙන මෙන් නැවතත් අප සියලුම ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නෙමු. මොන උද්ඝෝෂණ කළත් අන්තරේ ඉන්න කුඩුකාරයින්ට තම තමන්ගේ ඒ අහිංසක මවගෙන් බිවූ මව්කිරි මතක්වෙන්නම දෙන ලෙස ඉල්ලා සිටින්නෙමු. දියවන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ මේ හිඟන පැටව් රට විනාශ කරන පාදඩයින්ය.
මේ පාපකාරින් තමයි දහම් පාසලෙන් සහ පාසලෙන් විනයගරුකව සකස්කොට යවන අපේ දරුවන් විනාශ කරන්නේ. විශ්ව විද්‍යාලයෙන් පිටවෙන කොට ඒ දරුවන් නරුමයන් වෙලා. මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කළ යුතුයි.