( වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
මෙම පුද්ගලයා ත්‍රස්තවාදි නායක සහාරාන්ගේ නුවරඑළිය පුහුණු කදවුරට සහභාගි වු පුද්ගලයෙක් වන අතර ත්‍රස්තවාදි සංවිධානට මොහුට අබු හන්ලලා යන අනුවර්ථ නාමය දි තිබේ.
එමෙන්ම මෙම පුද්ගලයා ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ නායකයෙක් ලෙස කටයුතු කළ දැනට අත් අඩංගුවේ සිටින සාදික් අබ්දුල් හක් යටතේද පුහුණුව ලබා ඇති ව ආරක්ෂක අංශ විසින් කරැණු අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අනුරාධපුර ලිපිනයේ පදිංචි මොහමඩ් ස්මයිල් මොහමද් සල්මාන් යන පුද්ගලයෙකි.
අම්පාර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවේ සිටින පිරිස අත් අඩංගුවට ගනු ලැබිය. අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජී.එච්.මාරපන මහතා ගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දේශපාලන බොරු? කිව්වේ ඔක්කොම අල්ලලා කියලා. හැබැයි හැමදාම ඇල්ලුවා කියලා නම් තියනවා. කවුද ඇත්ත කියන්නේ..?
අනේමන්දා කට්ටියක් කියනවා 100%ක් ඉවරයි කියලා. එ්ත් තාමත් අල්ලනවා...
කවුද කිවුවා, කියනවා දැන් සියල්ලන්ම අල්ලාගෙන ඉන්නේ... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කියලා. එ්ත් මේ අල්ලන එවුන් මොක්කුද? රට හා ජනතාව අසරණ නොකොට මෙය කළ හැකි කෙනෙකුට දීමට දැන් අවස්ථාවයි. ඇයි මේ බොරුවෙන්, වංචාවෙන් ජනතාව රවට්ටන්නේ...?
දැන් ඔක්කොම අල්ලලා ඉවරයි කියලා නේද පාරම්බෑවේ..?
දැන්වත් ඔය මරාපියව්, කොටාපියව් කියන ආගමේ ඉන්නේ නැතුව පන්සලකට ගිහිල්ලා බණක්, භාවනාවක් කරන් ඉන්න පුරුදුවෙන්න කියලා අපි සියලුම මුස්ලිම් ජනතාවට අාරාධනා කරනවා.
ලංකාව වටේම තිබෙන සියලුම මුස්ලිම් පල්ලි, පන්සල් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තු පනතක් ගේන්න කැමති අය කොටාගෙන යන්න...
කෝ අර සිරිකොතේ රෙදි අපුල්ලන ලොස් ඇන්ජලීස්... මේවා අහද්දි ලොස් වෙලාම ගිහිල්ලද...?
රට වටේ පුරසාරම් කියන්නේ එක මාසෙන් ඉවර කළා කියලා. 4 වෙනි මාසෙටත් ඇවිල්ලත් තවම අල්ලනවා ප්‍රධාන කෙනාගෙම ලගම කණ්ඩායමේ අය.
අල්ලන ත්‍රස්තවාදීන්ට නිසි දඩුවම් දෙන්න. ඔවූන්ව හුරතල් කරන්න එපා... අනිවාර්යෙන්ම මරණිය දඩුවම දෙන්න ඕනි... නැත්නම් දුක් විදින්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු...