ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වරාය නගරයයි - පාඨලී
ශ්‍රී ලංකාවට පමණක් නොව නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව, බටහිර ආසියාව යන සියල්ලටම වරාය නගරය තුළින් නව ආලෝකයක් ලැබෙනු ඇති බවත්, ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය වන්නේ ද වරාය නගරය බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.