(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා අතින් විනය විරෝධී කටයුතු සිදුව ඇති බව සඳහන් කරමින් පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කරුණු අනුව සිදුකළ පරීක්ෂණවලදී මොවුන් අතින් විනය විරෝධී කටයුතු සිදුව ඇති බවට හෙළි වූ බව ශානි අබේසේකර මහතා කියා සිටියේය.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නොපවත්වන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මොවුන් මෙම කි්රයාවන් සම්බන්ධයෙන් හෙළි වු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා කියා සිටියේය.
මෙම වාර්තාවේ කරුණු අනුව පොලිස්පතිවරයා ඉදිරි කි‍්‍රයාමාර්ග ගනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ප්‍රධානාත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (8) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් දඩයමකට සූදානම් වන වග යි.
අපි එදත්, අදත්, කියපු දේ ඔන්න ඔප්පුවෙලා ඉවරයි
අම්මල වැරදි කලේ .......
අන්තවාදීන්ට අවශ්‍ය දේ ඒ ලෙසටම වෙනවා. ඊට පස්සේ රෝහලේ කාර්ය මණ්ඩලේටයි අම්මලා ටිකටයි විරුද්ධව පැමිණිලි කරලා ඔක්කොම ටික හිරේ දාන එක තමයි කරන්න ඕනේ
ඒකනේ අපි එදා ඉදලා කිව්වේ වැරැද්ද කරලා තියෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයයි, පොලිස් අධිකාරිවරයයි හා ඔය වඳ භාවයට පත් වුනු අම්මලා කියලා
ඉතින් සදහන් කරන්නකෝ බලන්න මොනවද ඔය පොලිස් ලොක්කෝ දෙන්න කරපු විනය විරෝධී ක්‍රියා කියලා.
ඡන්ද සොච්චමකට ජාතිය පාවාදෙන හැටි හිරිකිතයි.
පුදුමය සිංහල නම් වලින් ඉන්න හාදයන්, මුසල්මානුවන් රකින්න දරන උත්සාහයයි. ඒ අදහස් පල කිරීමෙන් සිංහල ජාතියට අවැඩක් සිද්දවෙනවා.
මුසල්මානු කඩ, හෝටල්, වෙළඳ ස්ථාන වර්ජනය කරන්න. අපි කරනවා.
මුස්ලිම් ඡන්ද ටිකක් හින්දා මුළු ජාතියම මේ ආණ්ඩුව පාවලා දෙනවා. ඒ ගොල්ලෝ දන්නේ නෑ.. එකෙන් ඊට වඩා සිංහල ඡන්ද අඩුවෙනවා කියලා...
ලංකාවේ අපට ප්‍රශ්නයක් ඇත. අපි හිතන දෙය හරි විය යුතුයි.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක හෝ දේශීය නාරිවේද වෛද්‍යවරු හෝ ජාත්‍යන්තර වෛද්‍යවරු කියන දේ අපි හිතන දෙයට පටහැනි නම්, ඔවුන් වැරදිය. ඔවුන්ගේ පරීක්ෂණ වැරදිය. අපට අවශ්‍ය දේ නොපවසන තාක්කල්, අපි ඔවුන්ගේ කිසිදෙයක් පිළිගැනීමට විවෘත නැත.
ඔය වෛද්‍යවරයා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුත් නොවේ. එතකොට ඔහු සීසර් සැත්කමකට සම්බන්ධ වෙනවා නම් ඒ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා යටතේ. එතකොට ඒ ප්‍රධාන වෛද්‍යවරයා ගැන කවුරුවත් කතා නෑ. ඒ වගේම මේ සිද්ධිය ගැන මාධ්‍යවලට මුලින්ම ප්‍රකාශ දෙන්න ගත්තේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුත් නෙවෙයි. දොස්තර කෙනෙක්ට මදුරුවෙක් කෑවත් ප්‍රකාශ දෙන ගොමා සංගමය මේ සිද්ධියේ ඇත්ත නැත්ත රටට හෙළි කරන්නෙ නැත්තේ ඇයි?
සාෆිට හා බදුර්දීන්ට මේ චෝදනා වලින් නිදහස් වෙන්න එකම එක දෙයයි කරන්න තියෙන්නේ... පොහොට්ටුවට සහයෝගය දෙන එක විතරයි.