(වසන්ත චන්ද්‍රපාල)
සහාරන්ගේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 15 දෙනෙකු අද (07) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කල්මුණේ ,අට්ටාලචේන,සයින්දමර්දු සහ සමන්තුරේ යන ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයෙක් ඇප මත නිදහස් කළ කල්මුණේ මහේස්ත්‍රාත් අයි.එන්.රිස්වාන් මහතා අනෙක් පිරිස මෙම මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd