(පාලිත ආරියවංශ, ප්‍රසාද් රුක්මාල් සහ ප්‍රසන්න පද්මසිරි)
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (8) පෙ.ව.10.16 ට යෙදුණ සුභ මොහොතින් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගත්තේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරු සහ ඌව පළාත් සභාවේ විපක්ෂනායක හා මැති ඇමැතිවරුද ඌව ආණ්ඩුකාර කාර්යාලයේ හා ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.


(ඡායාරූප - පාලිත ආරියවංශ)




(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)




(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්! මේගොල්ලෝ මාරුවෙන මාරුවෙන ගානට කාර්යාල සහ නිල නිවාස අලුත්වැඩියා කරන්න සහ වෙනස් කරන්න ලොකු වියදමක් කරනවා. අපි ගෙවන බදු නිකම්ම ආදායමක් නොඑන විදියට වියදම් වෙනවා.
මේ මෝඩ චූන් නැතිකරන්න නාගානන්දව දිනවිය යුතුමයි.
මේ මිනිස්සු වැඩ බාරගන්නවා විතරයි කොරන්නේ මොන වැඩද
විකාර!
මෙයා විතරද ලංකාවේ ඉන්නේ?