IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි

(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මරාගෙන මැරෙන  මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ  ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්  ඇතුලූ  එම කල්ලි සාමාජිකයන් ගේ  රුපියල් කෝටි 113 ක  මුදල්  හා දේපළ අත්හිටුවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
 
අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර  අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද  ශානි අබේසේකර මහතා කියා සිටියේය.
 
  මේවා අතර  රුපියල් කෝටි 100 ක දේපළ හා   රුපියල්  කෝටි 13 ක් වටිනා මුදල් හා  බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.
 
 අත්හිටවු  කෝටි 100 දේපළ අතර  වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන්  භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්   ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ  ඔවුන්   අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.
 
මොවනු පිරිස රැඳවුම් නියෝග යටතේ  ර`දවාගෙන   තවදුරයත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි

Bamunuarachchi Thursday, 08 August 2019 08:19 PM

මොන අත්හිටුවීමක්ද රාජ සන්තක කරන්න...

:       2       12

amith Friday, 09 August 2019 12:15 AM

ඔය සල්ලිටික අායෙත් මෙයාගේ කට්ටියට බෙදලා නොදුන්නොත්, මට ඉජු ඉජු කියපල්ලාකෝ ...

:       2       20

Senanayake Friday, 09 August 2019 01:56 AM

කේපී ගේ වත්කම්වලට වුණු දේම නොවේවා...!!!

:       6       37

saman Friday, 09 August 2019 04:59 AM

ඇයි මුදල්-දේපළ අත්හිටුවන්නේ රාජසන්තක කරන්න ඕනෑ..

:       0       9

athura Saturday, 10 August 2019 04:32 AM

කොටින්ගේ අල්ලපු රත්තරන් වලට වුනා වගේ නොවේවා !!!

:       6       55

Mohammed Rizan Monday, 12 August 2019 07:22 AM

ඉන්න රජය ත්‍රස්තවාදීන් හුරතල් කරනවා. ලෝකයේ කිසිම රටක් මෙලෙස ත්‍රස්තවාදින්ට නිදහස දෙන්නේ නැහැ. මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site