රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ සාක්කි වසන් කළැයි සැකකරුවකු ලෙස නම් කර සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතීපතිවරයා අද කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් පරණ මිනී වලවල් හාරන එක පටන් ගනීවි වගේ... මොන සෙවල ආණ්ඩුවක්ද මේ?
මං කියන්නේ නෑ මේ ඉන්නේ පොඩි මොලයක් කියලා. නමුත් තාජුදීන්ගේ වැඩේ අවශ්‍ය වූ මහමොල නිදැල්ලේ.
ලංකාවේ දුක්ඛදායක කතන්දරය තමා අපි මේ අත්විඳින්නේ. මෙම ක්‍රමය සහ පක්ෂ මෙම ප්‍රශ්නෙදි වැරදියි. මෙවරවත් මේ කතාන්දරය වෙනස් කරමු.
ඡන්දේ ළඟ ළඟ එනවෝ. පරණ සින්දු දැන් අහන්න කෙනෙක් නැත.
රෝහල් ගත වෙයිද?
අධිකරණ වෛද්‍ය කියන්නේ මානවයා වෙනුවෙන් ඉෂ්ඨ කල යුතු මොනතරම් විශිෂ්ඨ රාජකාරියක්ද .