මීළඟ ජනපතිට බරපතළ කාර්යයන් තුනක්
19 වැනි සංශෝධනය වෙනස් කිරීම, පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සහ ජනතා ඡන්දයෙන් පත්කරන හෝ ආණ්ඩුවේ බලයට නතු නොවන සෙනෙට් සභාවක් පත්කිරීම යන කරුණු තුන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ‘උරුමයක උල්පත’ පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.