ජනපතිවරණයට එජාපයේ එකම අපේක්ෂකයා සජිත් පමණයි
ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (22) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.